දෙරණ ලිට්ල්ස්ටාර් 8 පහළ දක්ෂතම තරුව කාව්‍යා දේවින්දි
මේ පුංචි තරු කුමරියක් ගැන කතාවකි. උපතින්ම හිමිකරගත් හැකියාව ඈ තැබූ තැන මේ කතා බහට හේතු වී තිබේ. දෙරණ ලිට්ල්ස්ටාර් තරගාවලියේදි වයස අවුරුදු අටෙන්...
read more
ස්තූතියි නැවත එන්න’අධ්‍යක්ෂ සුමිත් රෝහණ සමඟ කතාබහක්
ඔබේ අතින් මේ තිර රචනය ලියැවුණු පසුබිම ගැන කිව්වොත්?
දශක කිහිපයක් තිස්සේ අපේ රටේ පැවැතුණු යුද්ධයේ පෞද්ගලික අත්දැකීම් තමයි...
read more
ඉදිරියේදී මමත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට එනවා
නිල් නෙතු ඔස්සේ ඔබ හමුවට එන පුංචි තිරයේ චරිතාංග නිළි දුලීකා මාරපන
මේ දවස්වල නැවතත් ඔබ ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක...
read more
මකරාක්ෂයා නැවතත් වේදිකා ගත වේ
ඔබේම තවත් පැරණි නාට්‍යයක් නැවත කරළියට එනවා?
ඔව්. පහුගිය කාලයේ මගේ පරණ වේදිකා නාට්‍ය ටික නැවතත් ප්‍රේක්ෂකයන්...
read more
අසංක ප්‍රියමන්ත මෙතරම් නිහඬ ඇයි
අසංක ප්‍රියමන්ත පීරිස් ලාංකේය ගීත ශ්‍රාවකයාට අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නොවේ. ලංකාවේ ගීත වංශ කතා පොතෙහි තමා වෙනුවෙන් අලුත්...
read more
නැවත නොගලන රස ගී ගඟුල
1962 දී සිංහල සිනමාවට එක්වුණු මෙරට ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ ‘ රන්මුතු දූව ‘ මෙරට කලා ක්ෂේත්‍රයට අපූරු කලාකරුවන් ගණනාවක් දායාද කරන්නට සමත් විය. ...
read more
රංගනයේ පන්නරය මා ලැබූවේ වීදි නාට්‍යයෙන්
වීදි නාට්‍ය, වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍රයන් හී තම සුවිශේෂී රංග ප්‍රතිභාව සටහන් කළ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන දීපානි සිල්වාට...
read more
සඳ මිතුරි” කියන්නේ පරම පෙම්වතියට
ගීතයක ආයුෂ තීරණය වෙන්න, එහි පද රචනය සපයන්නේ ලොකු දායකත්වයක්. සඳ මිතුරී ගීතයටත් එය අදාලයි. නමුත් බොහෝ ගීතවල වගේම ‘සඳ මිතුරී’ තුළිනුත් එහි...
read more