ජනතාවගේ කාර්යභාරය හරි:දැන් තියෙන්නේ අපේ යුතුකමයි
මහ මැතිවරණයේ ප්‍රතිඵල, සන්ධානයේ ඉදිරි වැඩපිළිවෙළ, ව්‍යවස්ථා සංශෝධනයට ඇති හැකියාව වැනි කරුණු සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්...
read more
කාර්ය බහුලවීම මගේ ජීවිතයට පුරුදු දෙයක්
හිටපු ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්‌ෂකයකු ලෙසින් ඉදිරිපත් වී සිටී. ඔහුගේ ආදරණීය බිරිඳ...
read more
පරදින අශ්වයට ඔට්‌ටු අල්ලන්නේ කවුද
එළැඹෙන ජනාධිපතිවරණයේ උණුසුම දිනෙන් දින වැඩෙමින් පවතී. මේ පිළිබඳව රජයේ ස්‌ථාවරය හා මැතිවරණ වේදිකාවේ ඇසෙන යෝජනා චෝදනා පිළිබඳව ආණ්‌ඩු...
read more
මාක්‌ස්‌වාදයේ තමයි හොඳම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ
ප්‍රශ්නය - එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලය විසින් එවන ලද ලිපිය රජය විසින් ඉල්ලා ගෙන්වාගත් එකක් බවට ඔබ පුවත්පතකට...
read more
දේශප්‍රේමයද? මාළිගා ප්‍රේමයද?
ප්‍රශ්නය - පසුගිය කාල වකවානුව තුළ ඔබ නැවතත් විවාද සම්පන්න චරිතයක් බවට පත් වුණා. ශ්‍රීලනිප "ම" පාර්ශ්වය නමින් පමණක් අහන්න ලැබුණු...
read more
උද්ධමනයත් අඩුයි ණය පොලියත් අඩුයි
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් විපක්ෂයේ පොදු සන්ධානය පිහිටු වනු ලැබ තිබෙනවා. මේ අලුත් දේශපාලන සන්ධානය ආණ්ඩුවට අභියෝගයක් බව දේශපාලන...
read more
මට අසාධාරණයක් වුණා
දකුණු පළාත් සභා මැතිවරණය නිම වීමත් සමග මෙරට දේශපාලන කරළිය ගිනියම් වන්නට පටන් ගෙන තිබේ. අයවැය වෙනුවට අතුරු සම්මත ගිණුම පැමිණීම, විපක්‍ෂයේ පොදු...
read more
දැන් පුංචි හුළඟත් ආණ්‌ඩුවට කුණාටුවක් වගේ!
පසුගිය සති කිහිපයේදී "පොදු සන්ධානය", "පොදු අපේක්‌ෂක" යන කාරණා මෙරට දේශපාලන කරලියේ ප්‍රධානම මාතෘකා බවට පත්ව තිබිණි. එහි කූටප්‍රාප්තිය...
read more